samaadhi pilimaya |
Sinhala song, Midi file, Bodu bathi gee, lyrics, Chords, W D Amaradeva
Adawan Wu Denethin, Bb, 4/4
අඩවන්වූ දෙනෙතින් ගලනා.....
මෙත් මුදිතා කරුණා ධාරා... //
තෙමා තෙමා හද ගලා ගලා යන ලොවු තුරු ගුණ මහිමේ..
මහමෙව්නා උයනේ... සමාධි බුදු පිළිමේ.....
අඩවන්වූ දෙනෙතින් ගලනා.. මෙත් මුදිතා කරුණා ධාරා.
පිරී ඉතිරි යන මහවතුරක් සේ....
ගලා හැලෙන සිහිලැල් ගඟුලක් සේ...
ගිමන් නිවාලන මේ භව කතරේ....
නිවන් සදාලන බුදු ගුණ මහිමේ.....
මහමෙව්නා උයනේ..... සමාධි බුදු පිළිමේ.....
අඩවන්වූ දෙනෙතින් ගලනා..... මෙත් මුදිතා කරුණා ධාරා... //
ගීත ගායනය _ පණ්ඩිත් අමරදේව
Click here to Download MIDI file Adawan Wu Denethin
Adawan Wu Denethin Galana, W D Amaradeva Sinhala midi Song free download,
Adawan U Denethin Galana, Amaradeva W D, midi download free. sinhala midi track Sinhala song, Midi file, lyrics, Chords
Chorus-----
C F C
Adawan wu denethin galana,
F G C
Meth muditha karuna dhara
F G C
Meth muditha karuna dhara
Verse-----
C F C
Thema thema hada gala gala yana
G G7 C
sambudu guna mahime
C F C F C
maha mewna uyane...
G G7 C
samadi budu pilime
Verse-----
C
Diri ithiree yana maha wathurak se
G F C
Gala halena sihilal gagulak se
C F C F C
Maha mewna uyane...
G G7 C
Samadi budu pilime
Verse-----
C F C
Giman niwalana me bawa kathare
G G7 C
Niwan sadalana budu guna mahime
C F C F C
Maha mewna uyane
G G7 C
Samadi budu pilime.
Youtube video here
No comments:
Post a Comment