Ran kurahan mala, Bathiya Santhush

Sinhala song, Midi file, lyrics, Chords, Bathiya Santhush

Ran kurahan mala_Bathiya Santhushi, භාතිය සන්තුෂ්, Bb major, 4/4, lyrics


Ran kurahan mala sema
Supipunu obe watha boma
Dekka gaman sitha selena
Premi numbe atha ona
Dekka gaman sitha selena
Premi numbe atha ona
Mal masuran gee asena
Gammane ma mana bandina

Shrungaare uthurana boma Neriya agin ina penna
Paana sinawen pena Nilmini keluman sena
Paana sinawen pena Nilmini keluman sena
Girimal hitha hiriwetuna Kulundul sitha kithikewuna

ගායනය _භාතිය සන්තුෂ්

Click here to Download MIDI Ran kurahan mala

Sinhala midi Song free download, 
රන් කුරහන් මලRan Kurahan MalaBathiya Santhush, midi download free. sinhala midi track Sinhala song, Midi file, lyrics, Chords.

නානානේනා නනෙ නානා // නාතම්දෙනා තම්දේ නානා //

රන් කුරහන් මල සේමා සුපිපුණු ඔබේ වත බෝමා
දැක්ක ගමන් සිත සැලෙනා ප්‍රේමි නුඹේ අත ඕනා //
මල් මසුරන් ගී ඇසෙනා ගම්මානේ මා මන බඳිනා

නානානේනා නනෙ නානා // නාතම්දෙනා තම්දේ නානා //

සෘංගාරේ උතුරන බෝමා නෙරිය අඟින් ඉඟ පෙන්නා
පාන සිනාවෙන් පේනා නිල්මිණි කැලුමන් සේමා //
හිරිමල් හිත හිරිවැටුණා කුළුදුල් සිත කිතිකැවුණා

නානානේනා නනෙ නානා // නාතම්දෙනා තම්දේ නානා //
භාතිය සන්තුෂ්..
Youtube video here

No comments:

Post a Comment