Mal Sugande, Dam Sugande

Sinhala song, Midi file, lyrics, Chords, Mohideen Beig and Sujatha Aththanayaka

Mal Sugande Dam Sugande, sil sulan ral paavelaa, Mohideen Beig and Sujatha Aththanayaka

sinhala midi freeමල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා

මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි
රත්නමාලී සෑ රදුන් මේ දෙව් බඹුන් පූජා ලබයි
මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි

රැල් නඟා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි
සිංහලේ විකුමන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි
දාගැබයි මහ මේඝයයි නිල්වන් ගුවන් ගැබ යාවුණේ
ගල් කුළින් සිත්තම් වුණාදෝ මෙත් සිහිල් කරුණා ගුණේ

මහ රජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කළේ
මේ උතුම් දහමින් තමා ලේ මස් පවා විස්කම් කළේ

ධීරවීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ
සිව් මහා දෙවිඳුන් රකීවි මේ අපේ බුදු ශාසනේ

ගායනය_මොහිදින් බෙග්, සුජාතා අත්තනායක

Click here to Download MIDI Mal Sugande

Sinhala midi Song free download, මල් සුගන්දේ දම් සුගන්දේ Mal Sugande Dam Sugande, sil sulan ral paavelaa, Mohideen Beig and Sujatha Aththanayaka, midi download free. sinhala midi track Sinhala song, Midi file, lyrics, Chords.

Mal Sugande Dam Sugande, sil sulan ral paavelaa.
පද රචනය_නිහාල් ඒ. ජයසිංහ, සංගීතය_පී.එල්.ඒ. සෝමපාල, චිත්‍රපටය_‘කිංකිණි පාද’
Youtube video here

No comments:

Post a Comment