Sinhala song, Midi file, lyrics, Chords, Chamara Weerasinghe
Guru Gedarata Hemada Ena_Chamara Weerasinghe, චාමර වීරසිංහ, Em, 6/8Guru gedarata semada ena mawupiyo athare
Kawadawath mage piya nehe mama dutuwe
Uppenne piyage nama liyana thiruwe
Piyage nama irak une kohomada amme
Ude hawasa mage hithen ape biththiye
Hemadakama thaniyen mama sithuwam ende
Piyakuge rupayak nethath dekapu jeevithe
Hedaruwawath kiya denna mage piyage
Mage wayase ape ewun mage panthiye
Awajathaka namakin mata nam pata bende
Hariyata therumak nethath kiyapu karane
Hedaruwawath kiya denna mage piyage
ගායනය _චාමර වීරසිංහ
Click here to Download MIDI Guru gedarata
Guru Gedarata Hemada Ena, Sinhala midi Song free download,
ගුරුගෙදරට හැමදා එන, Guru Gedarata, Chamara Weerasinghe, midi download free. sinhala midi track Sinhala song, Midi file, lyrics, Chords.
ගුරුගෙදරට හැමදා එන මවුපියෝ අතරේ කවදාවත් මගේ පියා නෑ මම දුටුවේ
උප්පැන්නේ පියාගෙ නම ලියන තිරුවේ පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ
උදේ හවස මගේ හිතින් අපේ බිත්තියේ හැමදාමකම තනියෙන් මම සිතුවම් ඇන්දේ
පියෙකුගේ රූපයක් නැතත් දැකපු ජීවිතේ හැඩරුව වත් කියාදෙන්න මගේ පියාගේ
මගේ වයස අපේ එවුන් මගේ පන්තියේ අවජාතක නමකින් මට නම් පට බැන්දේ
හරියට තේරුමක් නැතත් කියපු කාරනේ හැඩරුව වත් කියාදෙන්න මගේ පියාගේ
Youtube video here
No comments:
Post a Comment