Kavi seepada, Chandana Liyanarachchi

Sinhala song, Midi file, lyrics, Chords, Chandana Liyanarachchi

Kavi Seepada_Chandana Liyanarachchi, චන්දන ලියනාරච්චි, G major, 6/8

Kavi seepada ahena aeatha, kurahan mal pipena reata
Sara sandaki mathura gee gayawi, Wala pela adura langa iki bindiwi
Mal pipunata paata paata Asarana wu mage deatha
Nidi yahanata mal suwadak noewi Hithe dukata nethu kandulel selewi

SINHALA MIDI TRACKSPahan silien nodutuwa ruwa
Pala dola langa siriyawata //
Hiru kumaruta atha wananna hadanawa
Epa nago tharaha wenna hithenawa

Adareawath dandu rawaya
Kiyai hithe aeathi aalaya //
Tharu mal sipagena ena pem sihinaye
Nealawiyan sanka heara premiye

ගායනය _චන්දන ලියනආරච්චි

Click here to Download MIDI Kavi seepada

Sinhala midi Song free download, 
කවි සීපද ඇහෙන ඈතKavi seepada ahena aeathaChandana Liyanarachchi, midi download free. sinhala midi track Sinhala song, Midi file, lyrics, Chords.

කවි සීපද ඇහෙන ඈත කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි

පහන් සිළෙන් නොදුටුව රුව ඇල දොළ ලඟ සිරියාවට //
හිරු කුමරුට අතවනන්න හදනවා
එපා නගෝ තරහ වෙන්න හිතෙනවා

අද රෑ වස්දඬු රාවය කියයි හිතේ ඇති ආලය //
තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
නැළවීයන් සංකා හැර ප්‍රේමියේ
Youtube video here

No comments:

Post a Comment