Sinhala song, Free Midi file, lyrics, Chords, Amarasiri Pieris
Malak une ai , අමරසිරි පීරිස්, A major, 3/4 Malak Une Ai Oba Mata - මලක් උනේ ඇයි ඔබ මටMalak une ai numba mata
Jiwithayata suwanda salana
Enamudu sipa gannata thahanam
Wilak wune ai numba mata
Jiwithayata sisila isina
Diya dothak bonnata thahanam
Pahan tharakawak se Jiwithayata maga kiiwada
E eliyen mahada pahan Dalwanu kelesin
Sahan geethikawak se Jiwithaye gini niwwada
E geeye sonduru wadan Mumunanu kelesin
Artist : Amarasiri Pieris
ගායනය _අමරසිරි පීරිස්
Click here to Download MIDI Malak Une
Sinhala midi Song free download,
මලක් උනේ ඇයි ඔබ මට, Malak wune ai numba mata, Amarasiri Pieris, midi download free. sinhala midi track Sinhala song, Midi file, lyrics, Chords.
එනමුදු සිප ගන්නට තහනම්.
විලක් උනේ ඇයි ඔබ මට ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්.
පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්.
සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිවුවද
ඒ ගීයේ සොඳුරු වදන් මුමුණනු කෙලෙසින්.
Youtube video here
No comments:
Post a Comment