Chandrame Ra Paya Awa H.R.Jothipala Sujatha Aththanayaka

Song lyrics, Midi file, Chords, H.R.Jothipala, Sujatha Aththanayaka

චන්ද්‍රා මෙ රෑ පායා ආවා,  එච්.ආර්.ජෝතිපාල, සුජාතා අත්තනායක,  F major, 3/4, Midi file



චන්ද්‍රාමෙ රෑ පායා ආවා
හර්දේ පෙමින් නාව නාවා
මේ ආදරේ වාසනාවන් 
දුක් වේදනාවන් නිවේවා 


ඔබගේ සිනාවෙන් මුළා වී මේ රෑ පවා මල් පිපේවී ..
රන් තාරකාවෝ සිනා සී ප්‍රේමේ අමා ගී ගයා වී
ආශාව ආවාද මෝරා හැමදාම ඔබ මාගෙ වේවා 


සතුටයි සැපයි ඔබය මාගේ ඔබ පෙම්වතී පෙම්වතාගේ
සතුටයි සැපයි ඔබය මාගේ ඔබ පෙම්වතී පෙම්වතාගේ
අරගන්න ඔබෙ දෑත හුරතල් දෛවේ මගේ පිහිට වේවා


චන්ද්‍රා මෙ රෑ පායා ආවා Chandrame Ra Paya, sinhala song
H.R.Jothipala Sujatha Aththanayaka / එච්.ආර්.ජෝතිපාල, සුජාතා අත්තනායක
 Song lyrics, Midi file, Chords, video here

Chandrame rea paaya aawaa
Harde pemin nawa naawa
Me aadare wasanawan 
Duk wedanawan niwewa

your comments are welcome. ඔබගේ අදහස් සාදරයෙන් පිළිගනිමු.

No comments:

Post a Comment