Oya Susum Pawan Wadi, Chamara Weerasinghe

Sinhala song, Midi file, lyrics, Chords, Chamara Weerasinghe

Oya Susum Pawan Wadi, Chamara Weerasinghe, චාමර වීරසිංහ, F minor, 3/4, lyrics

midi සිංහලOye  susum  pavan  wadi
nethu  piyan  salei  ridi    
Oba  golui  sithath  nidi
obava  tama matada  himi //

Miriguvak  soya  gihin
Sitha gilan una tamai
Himi  natat oya  itin
Mama  tavat  obe  langai

Oye  hithin  pidu pemin
Atha   dahas  ganan  pathum
Oba  giyat  mage  lagin
Mage  hithat  yanna  aran

ඔය සුසුම් පවන් වැදී, ගායනය _චාමර වීරසිංහ

Click here to Download MIDI Oya Susum Pawan

Sinhala midi Song free download, 
ඔය සුසුම් පවන් වැදීOya Susum Pawan WadiChamara Weerasinghe, midi download free. sinhala midi track Sinhala song, Midi file, lyrics, Chords.

ඔය සුසුම් පවන් වැදී නෙතු පියන් තැලේ රිදී
ඔබ ගොළුයි හිතත් නිදී ඔබව තාම මටද හිමී

මිරිගුවක්‌ සොයා ගොසින් හිත ගිලන් උනා තමයි
හිමි නැතත් ඔයා ඉතින් මම තවත් ඔබේ ලගයි

ඔය හිතින් පිදූ පෙමින් ඇත දහස්‌ ගනන් පැතුම්
ඔබ ගියත් මගේ ලගින් මගෙ හිතත් යන්න අරන්
ගායනය _චාමර වීරසිංහ
Youtube video here

1 comment: